රියර් අද්මිරාල් කාංචන බානගොඩ

නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...