රැඳවියන් අපයෝජනය

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය ඉල්ලා අස්කර ගත යුතුයි – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

හමුදාව පවත්වාගෙන යනු ලබන “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලධාරීන්ට පුළුල් බලතල ලබාදෙන පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා...