රාෂ්ටපති භවන්

නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර එම ධුරයේ දිවුරුම්දීම සිදුකළේය. ඉන්දියාවේ නවදිල්ලියේ...