රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති

රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරනවා – රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති ගැන කැබිනට් ප්‍රකාශක

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. කැබිනට් තීරණ...