රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම්

දූෂණ සංජානන දර්ශකය අනුව ශ්‍රී ලංකාවට 101වන ස්ථානයේ; 2021ට වඩා 2022දී මෙරට දූෂණය ඉහළට

2021 වසරට වඩා 2022 වසරේ ශ්‍රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් ඇතැයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ....