විනිසුරු තිළිණ ගමගේට දෙවැනි වරටත් වැඩ තහනමක්
මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ ගේ රාජකාරී අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ....