රසායනික

ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකිද? කාබනිකව කන්න දෙන්න බැරිද?

“ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අභියෝගය භාර ගන්නවා....