රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදිකිරීමට අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස රුපියල් බිලියන 112ක පූර්ණ රජයේ ප්‍රතිපාදන මත ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය...