රත්‍රං සහ රන් ආභරණ

කිලෝ ග්‍රෑම් 10.5ක රු.මි 160කට අධික වටිනාකමින් යුත් රත්‍රං සහ රන් ආභරණ තොගයක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ රත්‍රං තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත් අඩංගුවට...