රට හැර යෑම

විවිධ වෘත්තිකයන් 6000ට වැඩි පිරිසක් රට හැර ගොස්; රට රැකියා සඳහා යෑම 136%කින් ඉහළට

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්, සරසවි ආචාර්යවරුන්(ආචාර්ය, මහාචාර්ය) ඇතුළු විවිධ වෘත්තිකයන් හයදහසකට වැඩි පිරිසක් පසුගිය වසර තුනක පමණ...