රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය

කොවිඩ් ඉදිරියෙන්ම සිට මුහුණ දෙන සෞඛ්‍ය හෙද නිළධාරීන්ට PPE කට්ටලවල හිඟයක් – රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය

ලංකාව පුරා දිස්ත්‍රික්ක විසි පහේම ව්‍යාප්ත වී සිටින කොවිඩ් 19 රෝග ආසාදිතයින් මේ වන විට 12000 ඉක්මවා ගොස් තියෙනවා. මෙවන්...