රජයේ සේවකයින්

වත්කම් ප්‍රකාශ නොදුන් රජයේ සේවකයින්ට වසරක වැටුපට සමාන දඩයකට යටත් කළ හැකි

2025 වර්ෂයට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට ලබාදී තිබූ කාලය 2025 අගෝස්තු 31 වනදායින් අවසන් වී ඇති බැවින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු...