රජයේ මුදල් පිළිබද කාරක සභාව

සමෘද්ධිලාභීන්ගෙන් 40% නුසුදුසු පුද්ගලයින්! සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැදුනුම්පත අනිවාර්ය කළ යුතුයි!

නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සුබසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිදභාවයකින් යුතු නාමලේඛණයක් තවමත් සකස් කිරීමට නොහැකි වී ඇති බව රජයේ මුදල් පිළිබද කාරක...