රජයට එරෙහි විරෝධතා

බංග්ලාදේශ රජයට එරෙහි විරෝධතා ප්‍රචණ්ඩ වේ; ජාතික රූපවාහිනියට ගිනි තබයි

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ. කලහකාරී...