යෝජනාවලියක්

ආහාර අර්බුදයට මුහුණ දීමට විශ්වවිද්‍යාල තුනක කෘෂිකර්ම මහාචාර්යවරුන්ගෙන් යෝජනාවලියක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මෑතක දී මුහුණ පා සිටින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රටේ ඉදිරි කෘෂිකාර්මික සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාව සඳහා යෝජනාවලියක්...