“යුනිලීවර් දියවර සහාය” ව්‍යාපෘතිය

එල්-නිනෝ බලපෑමෙන් පීඩාවට පත් ජනතාවට ‘යුනිලීවර් දියවර සහාය’ යටතේ ජල ටැංකි බෙදාදීම ඇරඹෙයි

එල්-නිනෝ කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ජලය රැස් කර ගැනීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ‘යුනිලීවර් දියවර...