යුද ගැටුම

දෛනිකව යුක්‍රේන සෙබළුන් 200ක් මරුට; ඉදිරි පෙළ සටන්වලදී යුක්‍රේන සෙබළුන් විශාල පිරිසක් මිය ගොස්

දෛනිකව තම හමුදා භටයින් 200ක‌ට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපෙළ සටන්වලදී මිය යන බව යුක්‍රේන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ සහයකවරයෙකුවන මයිකයිලෝ ‌පොඩොල්යැක් සදහන් කරයි....