යුද්ධයේදී මියගිය පිරිස

TNA මන්ත්‍රීවරු කළු ඇඳගෙන පාර්ලිමේන්තුවේදී යුද්ධයේදී මියගිය පිරිස සමරයි

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් යුද්ධයේදී මියගිය උතුරේ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉටිපන්දම් දල්වා (18) පෙරවරුවේ සැමරූහ. යුද්ධයේදී මියගිය පිරිසක්...