යුක්‍රේන ගම්මාන

යුක්‍රේනයේ ගම්මාන 5ක බලය රුසියාව අතට

ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ඒ දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින්....