මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල

වසර 39කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල(MIFF)ට “මාරියා” වෘත්තාන්ත සිංහල චිත්‍රපටය

වසර 39කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ(MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත. ඒ අනුර ජයවර්ධන...