මුස්ලිම් හා දෙමළ පක්ෂ

“එක රටක් එක නීතියක්” බළකාය හරහා මේ රටේ සංහිඳියාව, එකමුතුකම සම්පූර්ණයෙන්ම විනාශ වියහැකියි – මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය වහාම ක්‍රියාත්මක කල යුතු බවටත් පලාත් සභා මැතිවරණය වහාම පැවත්විය යුතු බවටත් ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක...