මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක්

කොරෝනා දේහවල අවසන් කටයුතු සඳහා මුස්ලිම් සංවිධානයකින් නොමිලේ මිනි පෙට්ටි, ඊට එරෙහිව යම් පිරිසක් තර්ජනය කරන බවට ද වාර්තා

Covid – 19 වයිරසය හේතුවෙන් මියයන පුදගලයින්ගේ දේහ සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව සිටියි. ‘‘Shihara Janaza...