මුස්ලිම් මරණ

“ජාතිවාදයෙන් බලයට පැමිණි රජයට ඊයේ වන තුරු මුස්ලිම් මරණ ආදාහනය අවශ්‍ය විය. අද මුහුණ වැසීම සහ මද්‍රසා” – ඉම්රාන් මහ්රූෆ්

ජාතිවාදයෙන් බලයට පැමිණි රජයට ඊයේ වන තුරු මුස්ලිම් මරණ ආදාහනය අවශ්‍ය විය. අද මුහුණ වැසීම සහ මද්‍රසා සඳහා තහනමක් අවශ්‍ය...