මුලතිව් කුරුන්දි විහාරය

​කුරුන්දි රජමහා විහාරයේ පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට අමාත්‍යාංශයේ තීරණය

මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාර භූමියෙන් ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය...