මුදල් හුවමාරු ණයක්

තවත් කෝටි 30,000ක ණය කන්දක් – කොන්දේසි පිළිබඳව කිසිවක් හෙළි නොකළ මුදල් හුවමාරු ණයක් චීනයෙන්

ආණ්ඩුව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය පියවා ගැනීම සඳහා ඩොලර් මිලියන 1,500ක ණය මුදලක් චීනයෙන් ලබාගැනීමට කටයුතු සුදානම් කෙරෙමින්...