මුදල් වංචාවන් කිරීමේ ජාවාරමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ජනතාවට දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්සැප් සබැදි නිර්මාණය කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව...