මුතුරාජවෙල අපද්‍රව්‍ය බලශක්ති තාප බලාගාරය

රු. කෝටි 1,500ක් වටිනා නීති විරෝධී දුම්වැටි මිලියන 200ක් විනාශ කෙරේ

නීති විරෝධී ලෙස ආනයනය කෙරුණු විශාලතම දුම්වැටි තොගය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන් ඉදිරියේ...