මීතේන් වායුව වායු ගෝලයට කාන්දුවීම

ප්‍රථමවරට මීතේන් වායුව කාන්දුවන ඡායාරූපයක්

එංගලන්තයේ ප්‍රධාන පෙළේ හරිතාගාර වායුවක් වන මීතේන් වායුව වායු ගෝලයට කාන්දුවීම ප්‍රථමවරට අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය වී තිබෙනවා. චන්ද්‍රිකාවෙන් පෙනෙන කාන්දුව...