මීටර් 200 බාලිකා ඉසව්ව

රන්සිනි පෙරේරා ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් ගෙනෙයි

හොංකොංහි පැවැත්වෙන 22 වැනි ආසියානු යොවුන් (වයස අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් මීටර් 200...