මිල ගණන්වල සංශෝධන

ලිට්‍රෝ ගෑස්, ඉන්ධන මිල මාර්තු මාසයේදීත් එලෙසින්ම

මෙම මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරනවා. මිල සූත්‍රයට...