මියන්මාර සයිබර් අපරාධ කඳවුරු

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු බේරාගනී

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබේ. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා...