මියන්මාරයේ ත්‍රස්ත පාලන ප්‍රදේශය

මියන්මාරයේදී පරිගණක අපරාධ සඳහා යොදවා සිටි තවත් 20ක් දිවයිනට

මියන්මාරයේ ත්‍රස්ත පාලන ප්‍රදේශයක චීන පාතාල කණ්ඩායම් ග්‍රහණයේ සිට මුදාගත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනා (05) රාත්‍රීයේ දිවයිනට පැමිණියා. මීට දින...