මිනිස් අයිතිවාසිකම්

අධිකරණ නියෝග මඟින් සැමරුම් අවස්ථා අවලංගු කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – සිවාජිලිංගම්

එළඹෙන 27 වැනිදා උතුරු පළාතේ බොහෝ ස්ථානවල මහවිරු සැමරුම් උත්සව පැවැත්වෙන බව දෙමළ ජනතා සන්ධානයේ ලේකම් හා උතුරු පළාත් සභාවේ...