මැතිවරණ මහ ලේකම් කාර්යාලය

දැනට පවතින වාතාවරණය ලිහිල් කර මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණය ඇති කළ යුතුයි – මැතිවරණ කොමිෂන් සභාව

“ජනතාව ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල ඉතාමත් හැඟීම්බරව ආවේගශීලීව සිටින අවස්ථාවක ඔවුන් තුළ ඡන්දයක් පිළිබඳ මානසිකත්වයක් නැහැ”යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති...