මානව හිමිකම් කොමසාරිස්

එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව රජයට භාර දෙයි – රජය ලබන සතියේ පිළිතුරක් යවනු ඇත

මාර්තු මාසයේ ජිනීවා හි පැවතීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, මානව හිමිකම් කවුන්සිලයේ, හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කිරීමට නියමිත...