මාධ්‍ය නිවේදනයක්

ශ්‍රී ලංකාවට පැමිණිමට රටවල් 07කට නිදහස් වීසා

වහාම ක්‍රියාත්මකවන පරිදි චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සදහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක...