මහාචාර්ය මංජු වීරසිංහ

එන්නත නොගත් තරුණ ප්‍රජාවට ඉල්ලීමක්: මිත්‍යා දුර්මතවලට හසු නොවී ඉඩ ලද කොවිඩ් මර්දන එන්නත ගන්න

එන්නත්කරණයට විරුද්ධව ඇතැම් පිරිස් වානිජ අරමුණු ඇතිව ප්‍රචලිත කරන මිත්‍යා දුර්මතවලට මතවලට හසු නොවී ඉඩ ලද පළමුවරම කොවිඩ් මර්දන එන්නත...