මහාචාර්ය නාලිකා රණතුංග

අවසන් වරට නැවතත් මතක් කරමි :” චීන පොහොර ලංකාවට ආවොත් කෘෂිකර්මාන්තය විනාසයි”

චීනයෙන් ගෙන්වා ඇති කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු...