මහජන මුදල්

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබිය යුතුව තිබියදී; වරාය නගරය සම්බන්ධයෙන් වෙළඳ දැන්වීම්

කොළඹ වරාය නගර කොමිෂන් සභාව පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවැති පෙත්සම් විභාගය අවසන් කර, එහි තීන්දුව ලබාදීමට නියමිතව තිබියදී, අධිකරණයේදී...