මසූඩ් පෙසෙෂ්කියන්

ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මසූඩ් පෙසෙෂ්කියන් පත් වේ.

ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබේ. ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය...