මවුකිරි ලබාදීම

දරුවන්ට මවුකිරි දීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

දරුවන්ට මවුකිරි ලබාදීම ඉතාමත් ප්‍රශස්ථ ආයෝජනයක් බව යුනිසෙෆ් සංවිධානයේ සෞඛ්‍ය හා පෝෂණ නිලධාරී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මිකා රොවෙල් පවසනවා....