මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

ලංකාව තුළ දිනකට මිනිසුන් 40ක්, වසරකට මිනිසුන් 15000ක් මද්‍යසාර භාවිතය හේතුවෙන් අකාලයේ මිය යයි

මද්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට මිනිසුන් 40ක් පමණ අකාලයේ මිය යන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි....