මත්කුඩු සන්තකයේ තබාගැනීම

මත්කුඩු ජාවාරම්කරුවන් තිදෙනෙක්ට මරණ දණ්ඩනය

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (16) මරණීය දණ්ඩනය නියම කලේය....