භූ විද්‍යා හා පතල් කැණීම් ඒකකය

කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා (19)වැනි දා කොත්මලේ වෑතලාව ප්‍රදේශය නිරික්ෂණය කිරීමෙන් පසුව එම ප්‍රදේශයෙන් ඇසෙන...