භාණ්ඩ මල්ලක්

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු 3998/=ට ලංකා සතොසෙන් – බන්දුල ගුණවර්ධන

සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු 3998/=ට ලංකා සතොසෙන් ලබා දෙන බව...