බෝගල ග්‍රැෆයිට් සමාගම

සිමෙන්ති හා රබර් ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය නව රසායනිකයක් හඳුන්වා දෙයි

සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේ දී එහි ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය නව රසායනිකයක්, හඳුන්වා දීමට බෝගල ග්‍රැෆයිට් සමාගම සමත් වී තිබෙනවා....