බොරු පැමිණිලි

“ශානි අබේසේකර ගැන බොරු පැමිණිලි දාන්න කියල බලකරනවා” – ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව බරපතල චෝදනා

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකරන මෙන් පොලිස් නිලධාරියෙකු ලෙසින් හඳුන්වාගත් පුද්ගලයෙක්...