බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය

යුනිසෙෆ් සංවිධානයේ මැදිහත්වීම මත කහ උණ ප්‍රතිශක්තිකරණ එන්නත් 1500ක්

කහ උණ සඳහා ප්‍රතිශක්තිකරණය ලබාදීමේ එන්නත් 1500ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම්...