බොරැල්ලේ අත්බෝම්බය

“අපේ රටේ දේශපාලනය මොන තරම් විනාශකාරී ද; අපරාධකාරී ද” – අනුර කුමාර දිසානායක

දේශපාලන බල හුවමාරු වෙනුවෙන් සිදුනොවිය යුතුදේ රට තුළ සිදුවී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි....