බුදු හාමුදුරුවන්

“බුදු හාමුදුරුවන්ද ගංජා පිලිගත්තා; ආණ්ඩුවට පිලිගන්න බැරි ඇයි?”- පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්

ඖෂධයක් වශයෙන් කංසා වගාව නීතිගත කල යුතු යයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කරති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ කන්සා ඖෂධීය පැළෑටියක්...